රත් හදුන් (Red Sandalwood)

රත් හදුන් Red Sandalwood දේශීය බෙහෙත් අතුරින් බොහෝ දුර්ලභ වටිනා ඖෂධීය පැලෑටියකි. 

      තරමක් රවුම් කොළයකින් යුක්තය. බොහෝ දුර්ලභව බෙහෙත් වර්ගයක් වන අතර, ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන ඉතාමත් වටිනා ඖෂධීය ශාකයකි. නිවැරදිවම ශාකය හඳුනාගැනීම කෙසේ වෙතත්, නිවැරදි රත් හඳුන් ලී කැබැල්ලක් සොයා ගැනීමටද බොහෝ දුෂ්කරය.

picture of Pranajeewa herb
දේශීය බෙහෙත් පැලෑටි

                                                                                    Rath handun html