හුලංකීරිය අල (hulankeriya)

හුලංකීරිය අල (Hulan keeriya) දේශීය බෙහෙත් අතුරින් ගම්බදව සුලභ ශාකයකි.

        ගම්බද පෙදෙස් වල බොහෝ දෙනා හුලංකීරිය ශාකය හඳුනයි. හුලංකීරිය අල, ආහාරයක් ලෙසද ප්‍රකටව ඇති අතර, ඖෂධයක් ලෙසද යොදාගනු ලබයි. ඉතා වටිනා ඖෂධීය ශාකයකි.

picture of  hulankeriya herb 
දේශීය බෙහෙත් පැලෑටි

හුලංකීරිය
හුලංකීරිය අල
Hulan keriya

No comments: