පාවට්ටා, Pawatta දේශීය බෙහෙත් අතුරින් බොහෝ විශේෂ පැලෑටියකි.
පාවට්ටා යන නමින් සහ ආඩතෝඩා යන නමින් ව්‍යවහාර කෙරේ. දිගටි යුතු කොළයකින් යුක්තය. කොළ, පොතු , මුල්, මල්, සෑම කොටසක්ම ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබයි. වටිනා ඖෂධීය ශාකයකි.
picture of Pranajeewa herb (Adhatoda, ආඩතෝඩා, Pawatta)