පාවට්ටා (pawatta)

පාවට්ටා, Pawatta දේශීය බෙහෙත් අතුරින් බොහෝ විශේෂ පැලෑටියකි. 

      පාවට්ටා යන නමින් සහ ආඩතෝඩා යන නමින් ව්‍යවහාර කෙරේ. දිගටි යුතු කොළයකින් යුක්තය. කොළ, පොතු , මුල්, මල්, සෑම කොටසක්ම ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබයි. වටිනා ඖෂධීය ශාකයකි.

picture of Pranajeewa herb (Adhatoda, ආඩතෝඩා, Pawatta)
දේශීය බෙහෙත් පැලෑටි

Pawatta
පාවට්ටා
Adhatoda
ආඩතෝඩා