නාග වල්ලි බුලත්

නාග වල්ලි  (naagavalli) දේශීය බෙහෙත් අතුරින් බොහෝ සුලභ ශාකයකි.

          ලංකාවේ බොහෝ දක්නට ලැබෙන බුලත් අතර 'නාග වල්ලි' (නාග බුලත්) පත්‍රයේ මැද සුදු ලපයක් සහිත විශේෂ බුලත් වර්ගයකි. ඖෂධ ප්‍රතිකාර සඳහාද යොදාගනු ලබයි.

picture of  naagavalli herb
දේශීය බෙහෙත් පැලෑටි

නාග වල්ලි  (naagavalli)
නාග වල්ලි 
 (nagavalli)
නාග වල්ලි  (nagavalli)