බිම් පොල් (bim pol)

බිං පොල්  Bim pol දේශීය බෙහෙත් අතුරින් බොහෝ දුර්ලභ ශාකයකි.
       බොහෝ විට රබර් වතු අශ්‍රිතව, යටි වගාවක් ලෙස දක්නට ලැබෙන අතර, අඩියක් පමණ උසට වැඩෙන ගස් වශයෙන් දැකගත හැකිවෙයි. මෙහි ගෙඩි සහ මුල් ඖෂධ ප්‍රතිකාර සඳහාද යොදාගනු ලබයි. බොහෝ වටිනා, දුර්ලභ ඖෂධීය ශාකයකි.

picture of  Bim pol herb
දේශීය බෙහෙත් පැලෑටි

දේශීය බෙහෙත්
බිම් පොල්
Bim pol
බිම් පොල්
Bim pol
බිම් පොල්

No comments: