අත්තික්කා (Attikka)

අත්තික්කා ගස (අට්ටික්කා) Aththikka දේශීය බෙහෙත් අතුරින් වටිනා ඖෂධීය ශාකයකි. 

          දුර්ලභව දක්නට ලැබෙන අතර, ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන වටිනා ඖෂධීය ශාකයකි.
අත්තික්කා ශාකය අට්ටික්කා ලෙසද ව්‍යවහාරවේ. අත්තික්කා ගසේ සියලූ කොටස් ඖෂධ සඳහා යොදා ගැනේ.

picture of Attikka herb
දේශීය බෙහෙත් පැලෑටි - අත්තික්කා ගස (අට්ටික්කා)

අත්තික්කා
අත්තික්කා
අට්ටික්කා
අත්තික්කා ,අට්ටික්කා