කරපිංචා (karapincha) දේශීය බෙහෙත් අතුරින් බොහෝ සුලභ ශාකයකි.
ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන අතර, බොහෝ දෙනා දන්නේ කරපිංචා ආහාර පිසීමේදී කුළුබඩූවක් ලෙසය. මෙහි ඇති විෂ නැසීමේ ගුනය නිසාම කරපිංචා කොල කැඳ සඳහාද ඖෂධ ප්‍රතිකාර සඳහාද යොදාගනු ලබයි. වටිනා ඖෂධීය ශාකයකි.
picture of  karapincha herb 
දේශීය බෙහෙත් පැලෑටි
![]()  | 
| කරපිංචා | 
![]()  | 
| කරපිංචා | 

