නස් නාරං (nas naran)

නස් නාරං (nas naaran) දේශීය බෙහෙත් අතුරින් විශේෂ ඖෂධයකි.


 පැඟිරි වර්ගයක් ලෙස ගැනෙන නස් නාරං (nas narang) මදක් දිගටි හැඩ ඇති කොළ වලින් යුතු අතර, අතු පතර කහපාටට හුරු කුඩා ගෙඩි දැකිය හැකිවේ. ඉදුණු විට පළතුරක් ලෙස ගැනෙන ගෙඩි ඇඹුල් රසයෙන් යුතුය. සුදු පැහැ මල්ද දක්නට හැක. කටු සහිත නස් නාරං ගසේ කොළ, ගෙඩි, මුල්, පොතු, මල්ද විවිධ අත් බෙහෙත් සඳහාද, දේශීය බෙහෙත් වට්ටෝරු සඳහාද, යොදාගනු ලබන  වටිනා ඖෂධීය පැලෑටියකි. 
picture of   nas naarang herb 
දේශීය බෙහෙත් පැලෑටි - නස් නාරං nas naaran      හෙළ ඔසු රූපසටහන් පහත දැක්වේ. නස් නාරං nas naran
nas naran
nas naarang

නස් නාරං
නස් නාරං