ඉරිවේරිය (Iriweriya)


ඉරිවේරිය දේශීය බෙහෙත් අතුරින් වටිනා ඖෂධීය පැලෑටියකි.

      අඟල් දෙකක පමණ විශ්කම්භයකින් යුතු කොළ වලින් යුක්තය, අඩියක් දෙකක් පමණ උසට වැඩෙන අතර, කඳ සිහින්ය. කොළය පොඩිකල විට ප්‍රසන්න සුවඳක් විහිදෙයි. බහුල වශයෙන් ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන ඖෂධීය ශාකයකි. විශිශයෙන්, දේශීය ගැමි ප්‍රජාව තුළ ප්‍රචලිතය.

picture of Iriweriya herb 
දේශීය බෙහෙත් පැලෑටි

Iriweriya
ඉඉරිවේරිය
Iriweriya
Iriweriya