කැහි පිත්තං (kahi piththan)

කැහි පිත්තං, (kahi piththan) දේශීය ඖෂධ අතුරින් බොහෝ වටිනා ශාකයකි.

  බොහෝ පළාත් වල හිරු එළියට නිරාවරණය වන තැන් වල, සීග්‍රයෙන් වැඩෙයි. කුඩා පඳුරු සහ වැටවල් අශ්‍රිතව, කැහි පිත්තන් දක්නට ලැබෙන අතර, අඟල් 1 සිට 5 දක්වා දිග කොළ සහිත වැල් විශේෂයකි. මෙහි සම්පුණ ශාකයම ඖෂධ ප්‍රතිකාර සඳහාද යොදාගනු ලබයි. ඉතාමත් වටිනා ශාකයකි.


kahi piththan
කැහි පිත්තන්
picture of  kehi piththan කැහි පිත්තන්
දේශීය බෙහෙත් පැලෑටි
කැහි පිත්තං
kahi piththan