ප‍්‍රානජීව (Pranajeewa)

ප‍්‍රානජීව ශාකය, දේශීය බෙහෙත් අතුරින් දුර්ලභ ඖෂධීයකි.

     අඟල් දෙකක පමණ දිගටි යුතු කොළ වලින් යුක්තය, කඳ සිහින්ය. ශ්‍රී ලංකාවේ බොහෝ දුර්ලභව දක්නට ලැබෙන අතර, ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන ඉතාමත් වටිනා ඖෂධීය ශාකයකි.

picture of Pranajeewa herb
දේශීය බෙහෙත් පැලෑටි

Pranajeewa ප‍්‍රානජීව
ප‍්‍රානජීව
Pranajeewa ප‍්‍රානජීව
Pranajeewa