පනම් පෙති (panam pethi)

පනම් පෙති (panam pethi) දේශීය බෙහෙත් අතුරින් වටිනා ඖෂධීය පැලෑටියකි.

    පනම් පෙති ලෙසද, කාසි පෙති ලෙසද පළාත අනුව හඳුන්වනු ලබයි. ශක්තිමත් නොවන නමුත් ඝනකමින් යුතු කොළ වලින් යුක්තය, ගස් වල කඳන් ආධාර කරගනිමින් වැලක් ලෙස වැඩෙයි.  

picture of panam pethi herb                          රූපසටහන් පහත දැක්වේ. පනම් පෙති, කාසි පෙති
දේශීය බෙහෙත් පැලෑටි

panam pethi
පනම් පෙති 
පනම් පෙති
                      (panam pethi)