බිලිං (bilin)

බිලිං (bilin) දේශීය බෙහෙත් අතුරින් බොහෝ වටිනා ශාකයකි.

       ලංකාවේ බොහෝ තැන් වල දක්නට ලැබෙන අතර, බොහෝ දෙනා බිලිං හඳුනන්නේ ආහාරයක් ලෙසය. විවිධ ආහාර වර්ග සඳහාද යොදාගැනේ. මෙහි ඇති ගුන නිසාම ඖෂධ ප්‍රතිකාර සඳහාද යොදාගනු ලබයි. වටිනා ඖෂධීය ශාකයකි.

picture of bilin herb 
දේශීය බෙහෙත් පැලෑටි

බිලිං (bilin)
බිලිං
බිලිං (bilin)

                 bilin