අක්කපාන (akkapaana)

අක්කපාන Akkapana දේශීය බෙහෙත් අතුරින් බොහෝ සුලභ ඖෂධයකි.

 
              අක්කපාන කොළය තරමක් ඝනකමින් යුක්තය. ගසේ කඳ කොටසද එතරම් ශක්තිමත් නොවේ. සෑම ප්‍රදේශයකම පාහේ බොහෝ දක්නට ලැබෙන අතර, ඖෂධ සඳහා අවශ්‍ය වන ඉතාමත් වටිනා ඖෂධීය ශාකයකි.

picture of akkapaana herb
Hela osu
අක්කපාන 
දේශීය බෙහෙත් පැලෑටි
Hela osu
Akkapana