දං ගස (Dam)

දං (Dan) දේශීය බෙහෙත් වශයෙන් වටිනා ශාකයකි.

        ඉදුණු ගෙඩි ආහාරයක් (පළතුරක්) ලෙසද ගැනේ. සාමාන්‍යයෙන් දිගටි කොළ වලින් යුතුය. කොළ, ගෙඩි, මුල්, පොතු, මල් ඖෂධයක් ලෙසද යොදාගනු ලබයි. ගම්බදව බොහෝ දෙනා දං ශාකය හඳුනයි. ඉතා වටිනා ඖෂධීය ශාකයකි.

picture of  දං (Dan) herb 
දේශීය බෙහෙත් පැලෑටි -                හෙළ ඔසු රූපසටහන් පහත දැක්වේ. දං ගස (Dam) 
Dam
දං ගස
දං ගස
දං