කොහොඹ (Kohomba)

කොහොඹ Kohomba දේශීය බෙහෙත් අතුරින් බොහෝ විශේෂ ශාකයකි. 

       බොහෝ දෙනා දැක පුරුදු කොහොඹ ශාකය දිගටි හැඩයෙන් යුතු කොළ වලින් යුක්තය. කොළ, පොතු , මුල්, සෑම කොටසක්ම ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබයි. වටිනා ඖෂධීය ශාකයකි.

picture of  Kohomba herb
දේශීය බෙහෙත් පැලෑටි

කොහොඹ (Kohomba)
කොහොඹ (Kohomba)
කොහොඹ (Kohomba)
කොහොඹ (Kohomba)