Pus ata mada, පුස් ඇට මද, දේශීය බෙහෙත් වර්ග සඳහා භාවිත කෙරේ.
දුඹුරු පාටින් යුතු ශක්තිමත්ව වැඩුණු ඇටය තුල ඇති, සුදු පැහැති මදය (Pus Ata mada / පුස් ඇට මද) බෙහෙත් වර්ග සඳහා භාවිත කෙරේ.පුස් ඇට සාමාන්‍ය වශයෙන් අඟල් 1-3 අතර ප්‍රමාණයෙන් යුක්තයි.
picture of Pranajeewa herb (Pus Ata mada / පුස් ඇට මද)
![]() |
Pus Ata |