මොර (Mora) දේශීය බෙහෙත් අතුරින් දුර්ලබ ඖෂධීය ශාකයකි.
මොර ශාකය සාමාන්‍යයෙන් දිගටි කොළ වලින් යුතු අතර, අතු පතර කහපාටට හුරු කුඩා ගෙඩි දැකිය හැකිවේ. ඉදුණු විට පළතුරක් වශයෙන්ද ගැනේ. මොර ගසේ කොළ, ගෙඩි, මුල්, පොතු, ඖෂධ ලෙස යොදාගනු ලබයි. මොර ගස් අද කාලයේ දක්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. බොහෝ දුර්ලබ ශාකයකී.
picture of mora herb
දේශීය බෙහෙත් පැලෑටි - මොර ශාකය (mora) වැඩි විස්තර සහ රූපසටහන් පහත දැක්වේ. ![]() |
මොර ශාකය |
![]() |
Mora |