බලු නකුට ශාකය balu nakuta දේශීය වශයෙන්, සුලභව දකිනට ලැබෙන පැලෑටියකි.
දිගටි රත් පැහැ නැටි නිසා හඳුනා ගැනීම පහසුය. පූස් නැටි ලෙසද ඇතැමුන් හඳුන්වයි. ඖෂධීය ශාකයක් ලෙස බලු නකුට ශාකය ප්‍රචලිත නොවූවද, යම් යම් ප්‍රතිකාර සඳහා මෙම ගසේ පස් පංගුවම යොදාගන්නා අවස්ථාද වේ.
picture of Pranajeewa herb
දේශීය බෙහෙත් පැලෑටි![]() |
බලු නකුට ශාකය |
![]() |
balu nakuta |