එල බටු Ela batu දේශීය ඖෂධ අතුරින් බොහෝ වටිනා ශාකයකි.
එල බටු ශාකය සාමාන්‍යයෙන් අඩි දෙකක් තුනක් පමණ උසට වැඩෙන ශාකයකි. එහි කඳ සහ කොලවල යටි පැත්තේ කටු සහිතය. සුදු පැහැති සහ ලා හහ පැහැ ගෙඩි දක්නට හැකි අතර ආහාරයක් ලෙසද ඖෂධ වශයෙන්ද යොදාගැනේ. රූප සටහන් සහිතයි.picture of Ala batu එල බටු
වැඩි විස්තර සහ රූපසටහන් පහත දැක්වේ. Ayurvedic and Herbal
![]() |
Ala batu |
![]() |
එල බටු |