අරළු (Aralu) දේශීය බෙහෙත් අතුරින් මූලික ඖෂධයකි.
අරළු ගෙඩි බොහෝ දෙනා හඳුනයි. අරළු ගසේ කොළ, ගෙඩි, මුල්, පොතු, මල්ද ඖෂධ ලෙස යොදාගනු ලබයි. ඉතා වටිනා ඖෂධීය ශාකයකි.
picture of Aralu herb
දේශීය බෙහෙත් පැලෑටි - අරළු Aralu හෙළ ඔසු රූපසටහන් පහත දැක්වේ. අරළු (Aralu)![]() |
අරළු (Aralu) |