හුලංකීරිය අල (Hulan keeriya) දේශීය බෙහෙත් අතුරින් ගම්බදව සුලභ ශාකයකි.
ගම්බද පෙදෙස් වල බොහෝ දෙනා හුලංකීරිය ශාකය හඳුනයි. හුලංකීරිය අල, ආහාරයක් ලෙසද ප්‍රකටව ඇති අතර, ඖෂධයක් ලෙසද යොදාගනු ලබයි. ඉතා වටිනා ඖෂධීය ශාකයකි.
picture of hulankeriya herb
දේශීය බෙහෙත් පැලෑටි
![]() |
හුලංකීරිය |
![]() |
Hulan keriya |
No comments:
New comments are not allowed.