කාබරංකා (Kabaranka) දේශීය බෙහෙත් අතුරින් වටිනා ශාකයකි.
ගම්බදව බොහෝ දෙනා කාබරංකා ශාකය හඳුනයි. අමු ගෙඩි ඇඹුල් රසක් ඇති අතර, ආහාරයක් (වැන්ජනයක්) ලෙසද භාවිතාවේ. ඉදුණු විට පළතුරක් වශයෙන් ගැනේ. කොළ, ගෙඩි, මුල්, පොතු, මල් ඖෂධයක් ලෙසද යොදාගනු ලබයි. ඉතා වටිනා ඖෂධීය ශාකයකි.
picture of kaabaranka herb
දේශීය බෙහෙත් පැලෑටි -කාබරංකා හෙළ ඔසු රූපසටහන් පහත දැක්වේ. Kabaranka![]() |
kaabaranka |
![]() |
කාබරංකා |