නිදිකුම්බා nidikumba දේශීය වශයෙන් බොහෝ සුලභ පැළෑටියකි.
අව්ව තදින් වැටෙන තැන් වල වැඩි වශයෙන් වැවෙන නමුත් යටි වගාවක් ලෙස දක්නට ලැබේ. ස්පර්ශ වීමේදී කොළ හැකිලෙන සුළුය. රෝස පැහැ කුඩා මලක් පිපෙන, කටු සහිත පැළෑටියකි.picture of nidikumba herb
දේශීය බෙහෙත් පැලෑටි , නිදිකුම්බා
වැඩි විස්තර සහ රූපසටහන් පහත දැක්වේ. Ayurvedic and Herbal
![]() |
nidikumba |
![]() |
නිදිකුම්බා |