කුඹුක් (Kubuk) වටිනා දේශීය ඖෂධීය ශාකයකි.
කුඹුක් ශාකය බොහෝ විට ළිං පොකුණු ගංගා ඇළ දොළ අසල දැකිය හැකිවේ. විශේෂයෙන් ජලය පිරිසිදු කරන ගුණයකින් යුතු අතර, සෙවනක්ද ලබාදෙන පරිදි විශාලව වැඩෙන කුඹුක් ගස සාමාන්‍යයෙන් දිගටි කොළ වලින් යුතුය. පොත්ත තරමක් සිනිඳු මෙන්ම රෝස පැහැයට හුරුය. කුඹුක් ගසේ කොළ, මුල්, පොතු, ඇතුළුව මුළුමනින්ම පාහේ ඖෂධ ලෙස යොදාගනු ලබයි.
picture of kubuk herb-
දේශීය බෙහෙත් පැලෑටි - කුඹුක් ශාකය (Kumbuk) වැඩි විස්තර සහ රූපසටහන් පහත දැක්වේ. ![]() |
කුඹුක් (Kumbuk) |
![]() |
කුඹුක් |
![]() |
Kumbu |