කෝමාරිකා (komarika) දේශීය ඖෂධ අතුරින් බොහෝ වටිනා ශාකයකි.
බොහෝ නිවෙස්වල මෙන්ම නිතර දෙවේලේ දක්නට ලැබෙන කෝමාරිකා ශාකය දේශීය බෙහෙත් වට්ටෝරු මෙන්ම විවිධ අත් බෙහෙත් සඳහාද යොදාගනු ලබන වටිනා ඖෂධීය පැලෑටියකි. දේශීය ගැමි ජනතාව මෙන්ම නාගරික ජනතාව තුළද ප්‍රචලිතය.picture of komarika කෝමාරිකා
වැඩි විස්තර සහ රූපසටහන් පහත දැක්වේ. Ayurvedic and Herbal
![]() |
komarika |
![]() |
කෝමාරිකා |